අදින් පස්සේ free plan එකෙන් අපිට Freelancer Plus Plan එකට upgrade වෙන්න මාසෙට $20ක් යනවා ($14.99 ඉදන් $20)
upgrade වුනාට පස්සේ අපිට ලැබෙන වාසි මොනාද ?
- අපිට මාසෙකට connects 100ක් හම්බෙනවා ( free plan එකට හම්බවෙන connects 10යි + වැඩිපුර connects 90යි )
( කලින් අපිට හම්බවුනේ connects 80 යි ) - GPT-4 powered Upwork Chat Pro එකට access හම්බවෙනවා. Waitlist එකේ ඉන්න අයගෙන් මුලින්ම access හම්බවෙන්නේ plus users ලටයි https://support.upwork.com/hc/en-us/articles/22983791592595-Upwork-Chat-Pro ( මේකත් අලුතින් එකතු වුන perk එකක් )
- ඔයාල හැමෝම දන්නවා ඇති Upwork එකේ active නැතිවුනාම profile එක private වෙනවා කියලා. Plus plan එකේ එහෙම වෙන්න නෑ. දිගටම public තියාගන්න පුළුවන්.
- Job එකකට bid කරද්දී අනෙක් freelancer ලා bid කරලා තියෙන bid range එක දැකගන්න පුළුවන් වෙනවා
- අපේ upwork profile එකට customized url එකක් හම්බවෙනවා අපේ username එකත් එක්ක. මේක ගොඩක් වටිනවා social media වල share කරද්දී
- Free coaching හම්බවෙනවා https://community.upwork.com/t5/Work-with-a-Coach/ct-p/Coaching
- Platform එකෙන් පිට ඉන්න client කෙනෙක්ව upwork එකට ගෙනල්ල එයත් එක්ක වැඩ කරද්දී අපිට 10% service fee එක apply වෙන්නේ නෑ. ඒ කියන්න freelancer service fee එක 0%
- Freelancer Plus group එකට access හම්බවෙනවා https://community.upwork.com/t5/Freelancer-Plus/bd-p/Freelancer-Plus
- Upwork Skill cerification එක ඉක්මනට ගන්නත් පුළුවන්
- අපිට අපේ earnings private තියාගන්න පුළුවන්
ඔයාලා දැනටමත් bid කරන්න connects purchase කරන කෙනෙක්නම් connects 100කුත් හම්බවෙන නිසා අපි ඇත්තටම මෙතන වැඩිපුර ගෙවන්නේ $ 6.50 වගේ ගානක් ( free මාසෙට හම්බෙන connects 10+ 90 connects (0.15x 90 = 13.50)).
ඔයාල දැනටමත් freelancer plus use කරනවද ? මේ benefits මේ ගානට වටිනවා කියලා හිතනවද ?