අද ඉදන් Upwork messages වල read receipts option එක ලබාගන්න පුළුවන්. ඒ කියන්නේ Client කෙනෙක් ඔයාගේ messages read කරාද කියල දැනගන්න අද ඉදන් පුළුවන් වෙනවා. ඒවගේම තමයි ඔයා clientගෙ messages read කරාද කියලත් එයාලට බලාගන්න පුළුවන්. දැනට beta phase එකේ තියෙන නිසා read receipts හැම conversation එකකටම ලැබෙන්නේ නෑ වගේම මේක off කරගන්න පහසුකමක් ලබා දීලත් නෑ.