ඔව්. දැන් client කෙනෙක් එවපු invitation එකකට proposal එකක් submit කරන්න connects ඕනේ වෙනවා. කලින් වගේ connects නැතිව apply කරන්න බෑ. මේ වෙනසත් සමග job feed එකෙන් ජොබ් එකකට apply කරත් invitation එකකින් apply කරත් connects වැයවෙනවා.
මේ වෙනස ගැන ඔයාල මොනාද හිතන්නේ?