Upwork International Wire Transfer ගාස්තුව වෙනස් වෙයි

ඔබ International Wire Transfer method එකෙන් (උදා: RFC ගිණුමට Upwork එකෙන් direct USD වලින් payments ලබගන්නවනම්) earnings withdraw කරනවනම් ඒ සදහා පෙර වැයවූ $30ක මුදල $50 දක්වා වැඩිවී තිබෙනවා. 2024 ජූනි 14 සිට ලබාගන්නා withdrawal වලට මෙසේ $50ක් වැයවේ.

Leave a Reply