“Video Proposals” – තවත් අලුත් feature එකක්

Loom හරහා තමයි බොහෝ වෙලාවට අපිට video introduction එකක් යැවීමේ හැකියාව තිබුනේ නමුත් loom video එකක් යැව්වට පස්සේ client ට comment කරන්න තියෙන හැකියාව නිසා Upwork එකෙන් පිට communication එකක් සිදුවන නිසා TOS violation එකක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. දැන් Upwork සමාගම විසින් job proposal එකක් දැමීමේදී video introduction ඇතුලත් කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා. Loom link එකක් යවන එක free වුනාට එක Upwork video introdcution එකක් add කරන්න connects 6 වැයවෙනවා. හැබැයි නිකම්ම text based proposal එකක් යවනවට වඩා video එකක් එක්ක යවන එකේ පුද්ගලිකවම මට ඉතා හොද ප්‍රතිචාර ලැබිල තියෙන නිසා ඔයාලත් මේ option එක use කරලා බලන්න. ඔයාලගේ මූන පැහැදිලිව පේන සහ voice එක පැහැදිලිව record කරන්න අමතක කරන්න එපා. අපේ English fluency එක, අපේ personality එක වගේ දේවල් clientsla ට ඉක්මනින් video introduction එක මගින් බලාගන්න පුළුවන් වගේම clients ත් එකක් instant personal connection එකක් ගොඩනගාගන්න මේ option එක හොද පිටුවහලක් වෙන්න පුළුවන්. ඔයාලගේ අදහසුත් කියන්න බලන්න.

Leave a Reply